பாடசாலையொன்றின் முன்னுள்ள வீடொன்றில் கஞ்சா விற்பனையில்
ஈடுபட்டுவந்த பெண்ணொருவரையும் ஒரு தொகை கஞ்சாவினையும் சாலியவெவ பொலீஸார் கைது செய்துள்ளனர்.(செய்தியின் சிங்கள மொழி பெயர்ப்பினையும் வாசகர்கள் இதில் பார்க்கலாம்)
இன்று ஞாயிற்றுக்கிழமை
இந்த கைது இடம் பெற்றுள்ளது.
சந்தேக நபரான
பெண்ணிடமிருந்த கஞ்சா கிராம் 95 மில்லி கிராம் 270 யும் பொலீஸ் பிரஸ்தாப பெண்மணி
சாலியவெவ மஹா வித்தியாலயத்திற்கு முன்பாக அமைந்துள்ள வீடொன்றில் வசித்துவருகின்ற
நிலையில் இவரது வீட்டுக்கு அருகில் இரு உணவகம் அமைந்துள்ளதாகவும்,கொழும்பு-யாழ்ப்பாணம்
துார பஸ்களில் பயணிக்கும் பயணிகள் இந்த ஹோட்டலில் உணவருந்துவதாகவும் பொலீஸார்
தெரிவித்தனர்.
கைப்பற்றினர்.
இவ்வாறு நிறுத்தப்படும்
பஸ்களில் உள்ள பயணிகள் மற்றும் பாடசாலை மாணவர்களை இலக்காக கொண்டு இந்த கஞ்சா விற்பனை இடம் பெறுவதாக
பொலீஸாருக்கு தகவல் கிடைத்துள்ளது.
சந்தேக நபரான பிரஸ்தாப
பெண்மனி மொத்தமாக கஞ்சாவினை வேறு பிரதேசங்களிலிருந்து கொண்டுவந்து சிறிய பக்கட்டுகளாக
பொதி செய்து விற்பனை செய்துவருவது தொடர்பிலும் தமக்கு தகவல் கிடைத்துள்ளதாக
சாலியவெவ பொலீஸார் தெரிவித்தனர்.
கைப்பற்றப்பட்ட கஞ்சா
மற்றும் கைது செய்யப்பட்டுள்ள பெண் ஆகியோரை புத்தளம் மாவட்ட நிதிமன்றில்
ஆஜர்படுத்தவுள்ளதாக சாலியவெவ பொலீஸ் நிலைய பொறுப்பதிகாரி ரன்ஞன் அபயநாயக்க
தெரிவித்தார்.
පාසලක්
ඉදිරිපිට නිවසක නැවතී ගංජා අලවි කිරීමේ නිරත වූ බව කියන කාන්තාවක්ව ගංජා තොගයක්ද
සමග අත්අඩංගුවට ගැනීමට සාලිය වැව පොලීසිය
සමත්වී ඇත.
23 වැනිදා
පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇත.
සැකාරිය
සන්තකයේ තිබී ගංජා ග්‍රෑම්ස් 95 යි මිලි ග්‍රෑම් 270 ක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාරිය
පදිංචිව සිට ඇත්තේ සාලියවැව මහා විද්‍යාලය ඉදි 95 රිපිටය. එම ස්ථානයේ හෝටල් දෙකක්ද
පිහිටා ඇත.කොළඹ - යාපනය මාර්ගයේ ගමන් ගන්නා දුර ගමන් සේවා බස් රථ මගීන්ට ආහාර ලබා
ගැනීම සදහා මෙම ස්ථානයේ ගාල් කිරීම සිදු කරයි. එසේ නවත්වන බස් රථ වල සේවකයින්ට සහ
ඇය පදිංචිව සිටි නිවස ඉදිරිපිට ඇති පාසලේ ඉගෙණුම ලබන සිසුන් ඉලක්ක කරගෙන මෙම
ජාවාරම සිදු කර ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකින්
පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇය සන්තකයේ තිබූ ගංජා තොගයද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාරිය
පිටස්තර පළාත් වලින් ගංජා තොග වශයෙන් ගෙනවිත් කුඩා ප්‍රමාණයේ පැකට් සාදා අලවි කර
ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කියයි.ඇතැම් විට සැකකාරිය පදිංචිව නිවස අසල
ආහාර ලබා ගැනීම සදහා නවත්වන බස් රථ සේවකයින් මගින් ඇය පිට පළාත් වල සිට ගංජා ගෙන
එන්නට ඇති බවත්, එමෙන්ම ඒ ආකාරයෙන්ම මෙම ස්ථානයේ සිට වෙනත් ප්‍රදේශ වලට ගංජා බෙදා
හැර ඇති බවට සැකකරනනේ යැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට
ගෙන ඇති සැකකාරිය සහ ඇය සතුව තිබූ ගංජා තොගය පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතය.
සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
රංජත් අබේනායක,උප පොලිස් පරීක්ෂකවරුන් වන ගයාන් කහටපිටිය, ආනන්ද,පොලිස් සැරයන්
24265 පෙරේරා,කාන්තා පොලිස් කොස්තාපල් 2377
රන්දිකා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
